‘ඔහු රනිල් නම් විය..’ සර්ව පාක්‍ෂික සමුළුව අරඹමින් කබ්රාල්ට තද පහරක්.. ජනපති සමාව ගනී…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය. එහිදී මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර දැඩි ප්‍රතිචාරයක් දැක්විය. වික්‍රමසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…