මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…!

මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළහොත් විපක්ෂය නායකයාට ඉතුරු වන්නේ මන්ත්‍රීන් කොපමණදැයි සිතාගත නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. සජිත් ප්‍රේමදාස මහතා පවසන ආකාරයට මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත‍්‍ර ලබාදීමේ කිසිදු…

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…!

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. වෙළද පොල නිරීක්ෂණය කරන විට පොලිතින් සහ ප්ලාස්ටික් වලින් සමන්විත විවිධාකාර වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකිය. ඒබැවින් එවැනි නොදිරන ද්‍රව්‍ය…

ගංවතුර අවම කිරීමට විශේෂ ව්‍යාපෘති හතක්…!

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති  කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් දෙයි. ප්‍රමුඛතාවය හදුනාගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා වැඩි දුරටත්…

22දා පාර්ලිමේන්තුව විසුරුවයි..?

එළඹෙන 22දා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡාවෙමින් ඇත. නමුත් රජය ඉහළ පෙලේ ප්‍රකාශකයේ සඳහන් කළේ ජූනි මස දෙවැනි සතිය දක්වා කිසිසේත්ම වර්තමාන පාර්ලිමේන්තුව විසිරීමක් සිදු නොවනු ඇති බවයි. නව විදුලි බල පනත සම්මත කරගැනීම ජුනි මස…

සාදය හමාරවන ලකුණු..! රනිල්-බැසිල් සාකච්ඡා තීරණාත්මකව බිද වැටේ..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති තවත් සාකච්ඡාවක් එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. මීට පෙරද ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වට හතරක් පැවැති අතර එහිදී මූලික බලාපොරොත්තුව වී තිබුණේ…

TNL, ‘ASP පැදුරු පාටිය’ නවතයි.. විරෝධය පා ASP උසාවි යයි..!

TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වූ ASP පැදුරු පාටිය වැඩසටහන නැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වැඩසටහන මෙහෙයවන ලද ඒඑස්පී ලියනගේ මහතා විසින් දැනුම්දී තිබේ. මෙම වැඩසටහන වසර විස්සකට ආසන්න කාලයක් විකාශය වුවත් ලබන වසරේ මාර්තු 31 දක්වා…

ජාතික ආණ්ඩුවකට සහයදෙන්න කබීර් එකපයින් එලියට..!

පක්ෂ දේශපාලන පැත්තකින් තබා ජාතික ආණ්ඩුවක් බිහි කළ හැකි නම් එය රටේ යහපතට හේතුවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා සඳහන් කරයි. නමුත් නිල නොවන මැතිවරණ කාලයක් ලෙසින් පවතින කාලයක පොදු අරමුණක් වෙනුවෙන් දේශපාලන…

මා හා විවාදයට ආවේ මොලේ නොමේරූ දෙදෙනෙක්..! කතාවේ කොටසක් අල්ලගෙන මඩ ගහනවා..! නලින් හේවගේ

පසුගියදා රූපවාහිනි දේශපාලන වැඩසටහනකදී මගේ අදහස සම්පූර්ණයෙන් නිමා කරන්නට ඉඩ නොදී ඉන් මැද කොටසක් අල්ලාගෙන අඳබාල පොහොට්ටු මන්ත්‍රින් දෙදෙනකු තමාට අපහාස කළ බවත් එය දිගින් දිගටම මාධ්‍ය හරහා ‘මාර්කට්’ කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික…

ටෙලිෆෝනයයි මාලිමාවයි අයිස් වගේ දියවෙනවා.. රනිල් දිනන එක ෂුවර්… හිටපු මන්ත්‍රි රංගෙ බණ්ඩාර

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් ඇති ජනප්‍රියභාවය අතේ රැඳී ඇති අයිස් කැටයක් මෙන් වේගයෙන් දිය වී යන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමගින් සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පෙන්වා දී…

ජනාධිපතිට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්..!

ජනාධිපතිවරයාට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අග්‍ර විනිශ්චකාර ධුරය හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වලක්වමිනි. ජනාධිපතිවරයා විසින් වත්මන් අභියෝජනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා…