
බැංකු පොලිය තව දුරටත් පහලට…!
පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. බැංකු පොලී අනුපාත 1% කින් අඩු කිරීම නිසා ඉදිරියේදී වෙළඳ පොලී අනුපාත පහළ යෑමට හා සාමාන්‍ය තත්ත්වයට පත්වීම පත්වීම අපේක්ෂා කරන බවද මහ…

2023 සංචාරකයන්ගේ පැමිණීම ඉතිහාසගත ලක්ෂ 12 කඩඉම පසුකරයි.!
2023 නොවැම්බර් මස මුල් දින 27 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 137,703 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙන්නේ 2023 වසරේ මේ දක්වා…

අනේ එයා කිල්ලට අහුවෙලාලු..! මෑණියෝ හමුවෙන්න ගිය පුලතිසිපුර කුමරාගේ ඇස් රතුවෙයි..!
උතුරු මැද පළාත නියෝජනය කරන මේ දිනවල වඩාත් කතා බහට ලක්වන ජනතා නියෝජිතයෙක් තම ඉදිරි දේශපාලනය පිළිබඳව උපදෙස් සහ අවවාද අනුශාසනා ලබා ගැනීම සඳහා දිවයිනේ ප්‍රසිද්ධ (හිටපු ජනපතිවරයෙක්ට රටින් පලායෑමට වැඩ සිද්ධ කල) ජෝතිෂ්‍යවේදීනියක වෙත ගිය මොහොතේ ඇය…

උසාවිවල සාක්ෂි කූඩු ඉවතට..!
අධිකරණවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (30 වැනිදා) සඳහන් කළේය. ‘අධිකරණය යනු බියෙන් හා සැකෙන් යා යුතු තැනක් නොවෙයි. අධිකරණයන් වෙත සාක්ෂි ලබාදීමට ඉදිරිපත් වන සියලුම පුද්ගලයන් වැරදිකරුවන් නොවෙයි. සාක්ෂිකරුවන්…

ගූගල් ජීමෙල් ගිණුම් අද මැකෙයි..!
මිලියන ගණනක් පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් මකා දැමීම (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම පවසයි. පසුගිය වසර දෙක තුළ භාවිතා නොකරන ලද ගිණුම් මෙසේ මැකීයන බව සඳහන්. ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google…

කොළඹ නගර සීමාවේ රාජ්‍ය ආයතන 72ක, පාසල් 53ක ඩෙංගු කීටයන් රජ වෙලා..! නිලධාරින් දොයි..!
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 72 කින්ද, පාසල් 53 කින්ද ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථාන හඳුනාගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් රජයේ ආයතන 121 ක් සහ පාසල් 65 ක කරන ලද පරීක්ෂාවේදී…

ජනතාවට දැනෙන සහනයක්..! ඊයේ මැදියම් රෑ සිට ඉන්ධන මිල පහළ ගිය හැටි මෙන්න..!
අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඩීසල්, ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, භූමිතෙල් මිල පහත දමා ඇති අතර සුපිරි ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ගණන් ඉහළ…

පාරිභොගිකයන්ට සහන සලසන්න උත්සව සමයට සම්බා ඉන්දියාවෙන්..!
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බ සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. දෙසැම්බර් 10 – 12 පමණ වනවිට වෙළෙද පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙම සම්බ සහල් පාලන මිලට…

කඩේ යවපු රොෂාන් අද ඇමතිකම නැතිව එද්දි සජිත් පස්ස නොබලා දුවනවා..! ඇමති ප්‍රසන්නගෙන් අනාවරණයක්..!
විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය….

ආයුවේදය රැකගන්න රජයෙන් නව පියවර රැසක්..! ස්පා වෙනුවට රජයෙන් නිසි ප්‍රමිතිගත බොඩි මන්ත්‍රා..!
“බොඩි මන්ත්‍ර” නමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අලුතෙන් ස්පා රටපුරා ඇතිකිරීමට කටයුතු කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද(30දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට ව්‍යාපාරිකයින්ට සහ පෞද්ගලික අංශයට ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්වන ලෙසද අමාත්‍යවරයා ආරාධනා කර…