මවුලවිත් ඉත්තෙක් විතරයි..! රටම හොයන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මෙන්න..! Exclusive

ශ්‍රි ලංකාවේ ජනතාවට කියවීමට නොහැකිවන පරිද්දෙන් අවහිර කර ඇති LankaDawasa.com වෙබ් අඩවිය තුල පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පිළිබදව ආන්දෝළනාත්මක හෙළිදරවුවක් ජනගත කර ඇති අතර සමස්ත ශ්‍රි ලාංකික ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරිමේ අරමුණින් එම ප්‍රවෘත්තිය අප වෙබ්…

රට Lock Down කරන්න Covid සමාජ ගතවෙන්න එපෑයි..! කිසිසේත්ම Lock Down කිරීමේ අවශ්‍යතාවයක් නෑ..! කෙහෙලිය

පවතින කොවිඩ් 19 වසංගත රෝග ව්‍යාප්තියත් සමඟ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවන්ට සහ ප්‍රදේශවලට අනුව තීන්දු තීරණ ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති…

නිරෝධායන සදහා ඉන්දීය ජාතිකයින් මෙරටට ගෙන්වීම කිසිසේත්ම නවතන්නේ නෑ..! ප්‍රසන්න රණතුංග

නිරෝධායන සදහා ඉන්දීය ජාතිකයින් මෙරටට ගෙන්වීම නිල වශයෙන් නවතා නොමැති බව සංචාරක අමාත්‍යංශය පවසනවා. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසීකදී ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ. කෙසේ නමුත් සංචාරක බුබුළ…

පිළියන්දල අරින්නම කියලා දේශපාලකයන් කතා කලා..! මම ඇරියා..! යුධ හමුදාපති කියයි..!

පිලියන්දල පොලිස් වසම හුදකලා කිරීමට තීරණය කළ පසුව විවිධ පාර්ශ්ව තමනට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දුන් බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. විශේෂයෙන් ජනතා නියෝජිතයන් විශාල පිරිසක් දුරකථන ඇමතුම් ලබා දෙමින් පෙන්වා දුන්නේ පොලිස් පිළියන්දල පොලිස්…

ඉදිරි දිනවල දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වේවි..! වසංගතය පාලනයෙන් ගිලිහේවි..- සුදර්ශිනී

කොරෝනා පාලනය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව විනයකින් තොරව තවදුරටත් කටයුතු කරන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ දිනකට ආසාදිතයන් 8,000-10,000ක් වාර්තා වීමේ අවදානමක් ඇතැයි කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි….

කොරෝනා එන්නත් ගන්න අපි ගාව සල්ලි නෑ.. IMF එකෙන් ඩොලර් මිලියන 80.5ක ණයක් ඉල්ලයි…

ලංකාවට අවශ්‍ය කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව මුල් අදියරේදී අමෙරිකානු ඩොලර් මිලියන 80.5 ක මුදලක් මෙසේ ණය වශයෙන් ලබා ගැනීමට අදහස් කර සිටී. ඒ සඳහා…

කොරෝනා පාලනය Fail වුනොත් නන්දසේන ගෝඨාභයට සෙරෙප්පු මාල දාන දවස වැඩි ඈතක නෑ…

පවතින තත්ත්වය මත රටේ සම්පූර්ණ වශයෙන් වසා දැමීමක් සිදු නොකළහොත් රටේ බොහෝ ප්‍රදේශ කොටස් වශයෙන් වැසී යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. දැනට පවතින තත්ත්වය අනුව ආසාදිතයන් වැඩිපුර වාර්තා වන ප්‍රදේශයෙන් ප්‍රදේශය වසා දැමීම අනුව ඉදිරියේ…

හිට්ලර් කතාවට ජනපතිට සතුටු හිතිලා..! වීරසේකරගෙන් පළුවක් ගලවා දිළුම්ට තවත් රාජ්‍ය ඇමැති ධුරයක්..!

රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් මීට සුළු වෙලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ ඔහු මෙතෙක් දරනු ලබන බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය