දූෂිත නිලධාරීන් සහ ජාවාරමුන් කල්ලියක් – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වනසයි !

ඇත්ත යටගොස් ගොමරිටි තටු ලබන මේ කාලයේ ඇත්ත හංගලා බොරුවට තටු දෙන එක මහලොකු දෙයක් නෙවෙයි. මේ කතාව මතක් වුනේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාෆි නගර ග්‍රාමසේවා වසමේ වැලි කැනීමක් ගැන මාධ්‍ය වාර්තා කිහිපයක් ගැන අවධානය…

අවුරුදු දෙකකටවත් උද්ඝෝෂණ නතර කළ යුතුයි – සජබ මන්ත්‍රී කියයි

රටට ආදායමක් ලබාදෙන සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා වසරක් දෙකක් පමණ ගත වන තෙක් උද්ඝෝෂණ නතර කරන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය. අය…

වින්ඩිගේ ‘අයියෝ සාමි’ ඉන්දියාවෙත් හිට් වෙයි..!

ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛ ගුණතිලකගේ බාල දියණියවන වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමි’ ගීතය මේ වනවිට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කොට තිබේ. එය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින්…

සිරිසේන හිටං වෙයි..! CBK නිමල් ඇතුළු පිරිසක් පක්ෂයෙන් පන්නයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත තිබේ. ඒ අනුව පක්ෂයේ අනුශාසිකා, හිටපු සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු…

සාරිය අනිවාර්යයි..! චක්‍රලේඛය අද හෙටම..!

පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්‍ය කරමින් අද (23) චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාශයේ ලේකම් නිහාල් රණසිංහ පවසනවා. පසු ගිය දින කිහිපයේ දී පාසල් ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී සිය රාජකාරි කටයුතු සඳහා පාසල් වෙත…

දුමින්දට විනය පරීක්ෂණලු..! පුළුවන් නම් කරන්න.. මෛත්‍රිපාලට අභියෝගයක්.!

පක්ෂ තීරණයට පටහැනිව අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එරෙහි ව විනය පියවර ගන්නා බව නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. අයවැය ඡන්දය පැවැත්වුණේ, ඊයේ (22) දිනයේ යි.

නිල නියෝගය ලැබෙන තුරු අඛණ්ඩව සිදුකෙරෙන කංසා වැටලීම්..!

කංසා අපනයනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය නිල නියෝගයක් නිකුත් කරන තුරු කංසා වගාවන් වැටලීම් සහ විනාශ කිරිම් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පවසයි. කංසා බෝගය අපනයනය සඳහා මෙරට තුළ වගා කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත්…

දුම්වැටි අලෙවිය 30% කින් ඉහළට…!

2021 වසරේ නොවැම්බර් මස 12 වැනි දින සිට සිගරට් මත නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම හේතුවෙන්, සිගරට් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2021 වසරේ පළමු මාස නවයේ වූ රු. බිලියන 62.3 ට සාපේක්ෂව 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ රු….

පාසල් දරුවන්ට ගුටිදීම ගැන රෝයල් ප්‍රින්සිපල්ගෙන් පොරොන්දුවක්

පාසල තුළ විනය ආරක්ෂා කිරීම සදහා හදුන්වා දී ඇති චක්‍රලේඛය පිළිබදව දිවයිනේ පාසල් දැනුවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම අවධාරණය කර…

‘අරගලකාරයින්ට’ වඩා මට රනිල් විශ්වාසයි! – චින්තන (වීඩියෝව) 

මේ මොහොතේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට හැකියාවක් ඇති යථාර්ථවාදී ලෙස සිතන නායකයකු ලෙස තමන්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසයක් ඇති බව ‘ගොඩයමු සාමූහිකයේ’ සංකල්පීය නියමුවා වන චින්තන ධර්මදාස පවසයි. හෙතෙම මේ අදහස් ඵල කළේ ‘අරුණ වෙබ්…