පාරිභොගිකයන්ට සහන සලසන්න උත්සව සමයට සම්බා ඉන්දියාවෙන්..!

එළඹෙන උත්සව සමය වෙනුවෙන් සම්බ සහල් මෙට්‍රික් ටොන් 50000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. දෙසැම්බර් 10 – 12 පමණ වනවිට වෙළෙද පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන මෙම සම්බ සහල් පාලන මිලට…

කඩේ යවපු රොෂාන් අද ඇමතිකම නැතිව එද්දි සජිත් පස්ස නොබලා දුවනවා..! ඇමති ප්‍රසන්නගෙන් අනාවරණයක්..!

විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය….

ආයුවේදය රැකගන්න රජයෙන් නව පියවර රැසක්..! ස්පා වෙනුවට රජයෙන් නිසි ප්‍රමිතිගත බොඩි මන්ත්‍රා..!

“බොඩි මන්ත්‍ර” නමින්  ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අලුතෙන්  ස්පා රටපුරා ඇතිකිරීමට කටයුතු කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද(30දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට ව්‍යාපාරිකයින්ට සහ පෞද්ගලික අංශයට ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්වන ලෙසද අමාත්‍යවරයා ආරාධනා කර…

පොල් ඩොලර් වැඩි කරගන්න පස් අවුරුදු සැලැස්මක්..!

පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන දෙකක් දක්වා ඉහල නැංවීම ඉලක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකසන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන වසරේ…

ඇමති මනූෂ වැඩ පෙන්වයි..! වසරක් තුල විදේශ සේවා නියුක්තියෙන් බිලියන 07ක් මහා භාණ්ඩාගාරයට..!

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක් බිලියන 4 ක චෙක්පත් අමාත්‍ය මනුෂ නානායක්කාරගේ අතින් ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර…

අද සිට ඇරඹෙන කොප් 28 සමුළුවට ජනපති නායකත්වයෙන් ලංකාවෙන් විශේෂ යෝජනා 03ක්..!

‌ගෝලීය කාලගුණ වෙනස පිළිබඳ පැරිස් සම්මුතියේ 28 වැනි සමුළුව හෙවත් එක්සත් ජාතීන්ගේ කාලගුණ සමුළුව ( COP-28)  අද(30දා) ඩුඩායි හිදී ආරම්භවීමට නියමිතව තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අනතුරු නොවන තත්වයක පවත්වාගැනීම සහ පැරිස් කාලගුණ සම්මුතියේ වගන්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය…

පෙර පාසල් ගුරුවරියන්ට ඇමති මනූෂගෙන් සහතිකයක්..!

නව රැකීරක්ෂා පනතින් මෙරට සියලුම වෘත්තීන්හී ගරුත්වය  ආරක්ෂා කිරීම සඳහා වෙනම පරිච්ඡේදයක් හඳුන්වා දෙන බවත් එමගින් දැනට වෘත්තියක් ලෙස නිසි ගරුත්වයක් නොලැබෙන සියලුම වෘත්නීන්ට නිසි පිළිගැනීමක් ලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. අදාල…

සුදුයි කියන රොෂාන් ඇත්තටම සුදනෙක්ද..? මහා පරිමාණ රාජ්‍ය ඉඩම් අවභාවිතාවක සියළු තතු කරලියට..!

කැබිනට් මණ්ඩල සාමාජිකත්වයෙන් නෙරපු වාරිමාර්ග සහ ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි රොෂාන් රණසිංහ මහතා සිය අමාත්‍යධුරය භාවිතා කරමින් සිදුකළ ඉඩම් අවභාවිතාව සම්බන්ධ සියලු තොරතුරු මේවනවිට අනාවරණය වී තිබේ. ඒ අනුව රොෂාන් රණසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරුන්ට , ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන්ට ,…

නව ග්‍රාම නිලධාරීන් 2238ක් රාජ්‍ය සේවයට..!

ග්‍රාම නිලධාරි තනතුරේ සියලු පුරප්පාඩු ලබන පෙබරවාරි 04 වන දිනට පෙර සම්පූර්ණ කර අවසන් කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය ගැටළු…

ගුරු හිගයට තිත…! රාජ්‍ය නිලධාරීන් 20,000ක් පාසල්වල පුහුණුවට..

සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් වේ. 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇත. තව ද, මෙම පිරිස ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව ය. ඒ අනුව සංවර්ධන…