මට ලැබෙන්න තිබු නොබෙල් සාම ත්‍යාගය රනිල් අහිමිකළා – මෛත්‍රිපාල

තමන් ජනාධිපති සමයේ තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට තිබූ අවස්ථාව අහිමි කළේ එවකට ආණ්ඩුවේ අනිත් පාර්ශ්වය බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේය. නොබෙල් සාම එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දෙන ලෙස එම…

තෙල් පෝලිම් මදිවට ඔක්ටේන් 95ට 92 කලවමුත් කරලා..?

ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළ දී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වලට ඔක්ටේන් 92 පෙට්‍රල් මිශ්‍ර කිරීම සිදු කර ඇති බවට මේවන විට තොරතුරු වාර්තා වී ඇති බව බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය අනාවරණය කරනවා. ඒ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක…

කතරගම සතොසට ගිය බන්දුලට කාන්තාවෝ ලුණු ඇඹුලින් අමතලා.!

බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා නිතරම සතොස වර්ණනාව ඉහළින්ම කරන කෙනෙක්. මේ නිසාම ඔහු සතොස හරහා අඩු මිලට ගැනීමට හැකි හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැන නිතරම මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ කරනවා. මුහුණ දුන් අකරතැබ්බය සතොසට ලකුණු දාන ගුණවර්ධන…

FB කමෙන්ටුවක් නිසා සිවිල් ක්‍රියාකාරිකයෙක් සී.අයි.ඩියට..!

කොළඹ අගරදගුරු පදවියේ , පන්නිපිටිය මීසමේ , කිතුනු ක්‍රියාකාරිකයකු වන ජනක කුමාර ජෝසප් මහතාව හදිසියේම සි.අයි.ඩිය වෙත කැදවා ඇත්තේ ඔහු විසින් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමාගේ මුහුණුපොතේ විඩියෝවකට දැමු කමෙන්ටුවක් පිළිබදව ප්‍රශ්ණ කිරිමට බව සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක ගමගේ…

හිල්ටන්, යෝක් ඇතුළු ප‍්‍රධාන ගොඩනැගිලි විකුණයි.. සන්ඩේ ටයිම්ස්

රජයේ හිමිකාරීත්වය ඇති ගොඩනැගිලි කිහිපයක් විකුණා දැමීම සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට මහා භාණ්ඩාගාරය යටතේ ඇති සෙලන්දිවා සමාගම කටයුතු කරමින් ඇතැයි සති අන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය, ප්‍රධාන හිල්ටන් හෝටලය…

රටක් හැඩවු ගැරඩි ඇල්ලේ ඇත්තම කතාව..!

ඇටම්පිටිය, උමා ඔය ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පස් දෙනාගෙන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, කාන්තා මළ සිරුරු 3ක් සහ පිරිමි මළ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති බව ය….

සජබට හෝ සජිත්ට රට හදන්න බෑ..! පාඨලී

රටේ වත්මන් අර්බුදයට මුහුණදීමට සමගි ජන බලවේගය ප්‍රමාණවත් නැතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක පවසයි. හුදු පිල් මාරුවකින් පමණක් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද ඒ සඳහා පුළුල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය යැයිද චම්පික රණවක පවසා ඇත. 2015දී…

ගම්පහදී ජවිපෙ අනුර කුමාරට කුණු බිත්තර ගැසු අය මෙන්න..! Photos

ජාතික ජන බලවේගයේ අද(30) දින මේ වනවිට පැවැත්වෙමින් පවතින දිස්ත්‍රීක් සමුළුව සදහා බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි මැරයින් පිරිසක් අල්ලා ගැනීමට එම සමුළුවට සහභාගී වීමට පැමිණ සිටි ජනතාව සමත් වී ඇත. අල්ලාගන්නා ලද පිරිස පොලීසියට බාරදී ඇති අතර…

රන්ජන් නන්දසේන ආණ්ඩුවේ උගුලට හසුවේද..? Exclusive

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාගැනීම පිළිබඳව කතාබහ මේ වනවිට නැවත දේශපාලන තලයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් ද මෙයට පෙර රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය…

Breaking: නිදහස් දින රංජන්ගේ ජනාධිපති සමාව කොටඋඩ.! Video

ජනතා සේවය උතුම්කොට සලකන පීඩිත ජනතාවගේ නිදහස සාධාරණත්වය උදෙසා දිවිහිමියෙන් කැපවී කටයුතු කරන තමන් කිසිසේත්ම කොන්දේසි සහිත නිදහසකට හො ඇග බැදපු ජනාධිපති සමාවකට එකග නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම තම හිතවතුන්ට…