භූමදානය අගමැතිගේ පුද්ගලික මතයලු..! මහින්දව පඹයෙක් කරමින් කැබිනට් ප‍්‍රකාශක කියයි..!

කොරෝනා ආසාදිත ව මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදාන කිරීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා ප්‍රකාශ කළේ ඔහුගේ පෞද්ගලික මතය බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි. එම මෘත දේහයන් ආදාහනය කරන්නේ ද භූමදානය කරන්න…

ආණ්ඩුව ෆේල්..! ලැජ්ජාවෙන් බේරෙන්න ඇමති විෂයන් සංශෝධනයක්..!

අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍යාංශයත් ඉඩම් අමාත්‍යාංශයත් විෂය පථයන් එමගින් සංශෝධනය කර ඇත.

කුණු වලින් විදුලිය නිපදවීම කවුරුත් ගන්න පොරකන “ගරුත්වයේ” සැබෑ හිමිකරු කවුද ?

කැළි කසල එකතුකිරීම මිලියන් ගනනින් බිලියන් ගනනින් ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක් කැළි කසල එකතුකර වෙනත් ඉඩමක ගොඩගැසීමෙන් ඔවුන් එම ලාභය උපයාගන්නවා. කොළඹ නගරයේ එකතුවෙන කැළි කසල පළමුව බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගොඩගැසීම සිදුකලා. පසුව එම කුණු මීතොටමුල්ල ප්‍රදේශයට උසාවි නියෝගයක්…

මගුලට 50යි: අවමගුලට පැය 24යි: අලුත් කොරෝනා නීති අද එළියට

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටී. ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විමට අවසර…

ආණ්ඩුව හිපියෝ ගේනවා..! කොළඹින් කොරෝනා විකෘති ප‍්‍රභේද ආසාදිතයන් හමුවේ.. රටම අවදානමේ..

කොරෝනා වෛරසයේ විකෘති ප‍්‍රබේදයන් ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු කොළඹ නගර සීමාවෙන් හඳුනාගෙන ඇත. ඒ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් අනාරක්ෂිතව හැසුරුනොත් කොරෝනා තුන්වන රැල්ලක් ඇති වීම අනිවාර්යෙන්ම සිදුවුණු ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සඳහන්…

ජනපති නන්දසේන නිදිද..? පිදුරංගල අවුඩංගාව මහා වන විනාශයක්..! ජනතාව ආණ්ඩුවට සාප කරයි..!

සීගිරි පව්වත් පිදුරංගල පව්වත් පෙනෙන මානයේ සීගිරිය අවුඩංගාව ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දිනවල වන සතුන් ගහනව සිටින මහ කැලෑව කපා ගස් කොළන් කපා බිම දමා හෙළිපෙහෙළි කර විනාශ කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති….

ජනපති නන්දසේන නිදිද..? දෙවනගල ඩෝසර් කරනවා..! විහාරාධිපති හිමියෝ මාධ්‍යයට කියයි

රජය මැදිහත් වි මායිම් නිරවුල් කිරිම සඳහා ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ පළමු මැනුම සිදු කිරිමෙන් පසු සිටුවන ලද සීමා මායිම් කණු රැුසක් ගලවා එහි ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන ඩ්‍රෝසර් කිරිමේ සිද්ධියක් දින කිහිපයක් තිස්සේ සිදු වි…

ගලි බවුසර් ගැටුමට කලාකරුවොත්…! ජනපති නන්දසේනව ෆේල් කරන්නේ බැසිල්ලු..! ගයාන් කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසාර්ථක බවට පත්කර වෙනත් කෙනෙක් ජනාධිපතිකමට සූදානම් වන බව පෙනී යන්නේ යයි රංගන ශිල්පී ගයාන් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කල පුද්ගලයෙක් ලෙස අද පාරට බැස්සොත් ජනතාවට දෙන්නට උත්තර…

ඉන්දියාව ලංකාවට අත තියන්න එන්නේ ලංකාවේ ආණ්ඩුව දුරවල නිසා..! නිතිවේදි මහානාමහේවා..!

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය විසින් සිය දේශපාලන කටයුතු ශ්‍රී ලංකාව සහ නේපාලය දක්වාද ව්‍යාප්ත කිරීමට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කරනවා. භාරතීය ජනතා පක්ෂයේ හිටපු ජාතික සභාපති අමිත් ශා විසින් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී මෙම අදහස් පළකල…

මාධ්‍ය කියන්නේ බොරු..! පාස්කු වාර්තාව බලන්නේ නැතුව මට මුකුත්ම කියන්න බෑ..! හිටපු ජනපති මෛත්‍රි

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් තමන්ට එල්ල වී ඇතැයි කියන චෝදනා ගැන අදහස් පළ කළ හැක්කේ අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාටද චෝදනා එල්ල වී ඇතැයි…