යුගදනවි ඩීසල් බලාගාරයේ 51% ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමේ සූදානමක්..!

ඩීසල් විදුලි බලාගාරයක කොටස්වලින් 51% ක කොටස්, ඇමරිකානු සමාගමකට විකිණීම සදහා අනුමැතිය ඉල්ලා, මුදල් අමාත්‍යංශය මගින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි. ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඞ්…

ජංගම දුරකථන-රූපවාහිනී- ශීතකරණ ඇතුළු විදුලි උපකරණ ආනයනය අත්හිටුවීමට රජය තීරණය කරයි..!

‘ජංගම දුරකථන-රූපවාහිනී- ශීතකරණ ඇතුළු විදුලි උපකරණ ආනයනය අත් හිටුවීමට රජය තීරණය කරයි.’ ceylon today පුවත්පත වාර්තා කරයි. සුඛෝපභෝගී භාණ්ඩ ලෙස ගැනෙන භාණ්ඩ මෙන්ම වෙනත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලෙස හදුනා ගනු ලැබූ භාණ්ඩ ආනයනය අත්හිටුවීමට රජය තීරණය කර තිබෙන…

ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත බවට සැක පුද්ගලයෙක් වැල්ලම්පිටියෙන්…!

ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත බවට සැක පුද්ගලයෙක් වැල්ලම්පිටියෙන් හමු වේ.ඔහු බොරැල්ල ඇගළුම්කහලක සේවකයෙක්. කොරෝනා ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත ව ඇති බවට සැක පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප‍්‍රදේශයෙන් හමු වී තිබේ. වයස අවුරුදු 38 ක් වන ඔහු බොරැල්ලේ ඇගළුම්කම්හලක සේවය කරන අයෙකු බව…

කපුටෝ මරන්න ගිය මොරටු පුතා සමන්ලාල්ට වැඩ වරදී..! ශිරාල්ට සහ වන්නිනායකට තීරණාත්මක ජයග්‍රහණයක්..!

සමන්ලාල්ගෙ කුමන්ත්‍රණය ශිරාල් සහ වන්නිනායකගේ මෙහෙයවීමෙන් පරාජය වේ. මොරටුව මහ නගර සභාවේ විපක්ෂ නායක ඇතුලු විපක්ෂ මන්ත්‍රිවරු දෙදෙනකුට මොරටුව නගරාධිපතිගේ මෙහයවීමෙන් මොරටුව පොලිසිය බොරු චෝදනා ගොනුකොට රිමාන්ඩ් බන්ධනාකිරීමට දැරු උත්සාහය නීතිඥවරුන්වන ශිරාල් ලක්තිලක, ගුනරත්න වන්නිනායක සහ අතුල රණගල…

නීති ක්ෂේත්‍රයට හොඳ කලක් – සංගීතේ අසේනි නීතිඥවරියක් වීමට සූදානමින්

ගිත්මා බණ්ඩාර කියන්නේ අපේ රටේ සිටින නවක රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි. 1998 ජනවාරි 12 වන දින හෝමාගම ප්‍රදේශයේ උපත ලද ඇයට බාල සහෝදරයෙක්ද සිටිනවා. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් ඇය උසස් පෙළ හදාරන්නේ ගණිත අංශයෙනි.2018 හිරු අවුරදු කුමරිය තරගයෙන් දෙවන…

ආණ්ඩුව මොනවා කිවුවත් වැඩක් නෑ..! කළු කඩේ ඩොලරයක් රුපියල් 226යි..!

ආණ්ඩුව මොන කතා කිව්වත්කළු කඩේ ඩොලරයක් රුපියල් 226 යි. ආනයන සීමා කිරීම ඇතුළුව රුපියල ආරක්ෂා කර ගැනීම සදහා කොතෙකුත් උපක‍්‍රම ආණ්ඩුව ගෙන තිබුනද, මේ වන විට කළු කඩයේ ඩොලරයක් අලෙවි වන්නේ රුපියල් 226 කට බට සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී…

තෙල් නැවේ බලපෑමෙන් මේ දක්වා කැස්බෑවන් 176 ක් ඩොල්ෆින් මසුන් 20 ක් සහ තල්මසුන් 4 ක් මිය යති.

මේ දක්වා කැස්බෑවන් 176 ක්ඩොල්ෆින් මසුන් 20 ක් සහතල්මසුන් 4 ක් මිය යති. කොළඹ වරායට නුදුරු මුහුදේ දී ගිනි ගැනීමට ලක්ව මුහුදු බත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදු වූ සමුද්ර දුෂණය හේතුවෙන් කැස්බෑවන් 176ක්, ඩොල්ෆින් මසුන් 20…