දයාසිරි එජාපයට..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට මේ වන විටත් සිය දේශපාලන ජීවිතයේ ඉතාමත් කටුක උග්‍රතම දේශපාලන කුණාටුවට මුහුණ දීමට සිදුව ඇති බව අපට වාර්තා වේ. තම තනතුර අහිමි කිරීමට එරෙහිව සිරිසේන පාර්ශවයට අධිකරණය විසින්…

හෙලිකොප්ටරෙන් මට ජනපතිකම ගන්න කිවුවා..! මං බෑ කිවුවා..! රන්මිනිතැන්න පාසලකදි රටම හිනස්සපු සජිත්ට අතරින් පතර හු සංග්‍රහයක්..!

තමනට ජනාධිපති මන්දිරයට කෙලින්ම යාමට ගුවන් යානයක් වෙන් කොට තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. අවශ්‍ය නම් තමන්ට රටේ අගමැති නොව ජනාධිපති වීමට ද අවස්ථාව තිබූ බවද හෙතෙම පැවසීය. නමුත් ඒ තනතුරු ප්‍රතික්ෂේප කළ අතර…

සහෝදරයා බලයට ආවාම මං බලාගන්නම්..! කන හැටි කියලා දුන්නු සමෘද්ධි නිලධාරිනියගෙන් ලොකු ටෝක්ස්..!

කළමනාකාරීත්වය සහ ආයතනය වෙනුවෙන් පාරිභෝගිකයන් සමගින් ගැටලු ඇති කර ගනිමින් කෑ ගැසු තමන්ට අත නොතබන ලෙසත් තනතුරු නොසලකන ජවිපෙ අනුර සහෝදරයා ලංකාවේ ජනාධිපති වූ පසු සහ ජවිපෙ රජයක් නිර්මාණය වු කලෙක තම ක්‍රියා කලාපය වීඩියෝ කරපු සහ වීඩියෝව…

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුලත් ත්‍රස්ත විරෝධි පනත සංශෝධන සහිතව 03දා පාර්ලිමේන්තුවට..!

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල  සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ත්‍රස්ත විරෝධී…

ජනපති රනිල්ගේ වැඩපිලිවෙල අතිසාර්ථකයි..! ලංකාව උද්ධමනය අඩුම රටවල් අතර පෙරමුණට..! ආහාර උද්දමනය අඩුම හතරවැනියා..!

අද දින, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 සැප්තැම්බර් මාසය සදහා 1.3…

ජාතික සමගිය දේශයේ ශක්තියයි..! ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය සදහා වන ගැසට්ටුව එලියට..!

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ  උපදෙස් මත පනත ගැසට් කර ඇත්තේ…

අඩු මිලට ඉන්ධන දෙන්න සිනොපෙක් වැඩ අරඹයි..! රට පුරා ඉන්ධන පිරවුම්හල් 150ක්..! ලැයිස්තුව මෙන්න..!

සිනොපෙක් සමාගම මෙරට බලශක්ති ක්ෂෙත්‍රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් පැවැත්විණ. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ද සහභාගීත්වයෙනි. ලංකා ඛනිජ තෙල් නීතිගත සමාගම සමඟ ගිවිසුම්ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ…

රටේ තරගකාරී අනාගතය සුරක්ෂිත කිරිම උදෙසා නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සමගින් දේශසීමා ඉක්මවන AI හා බ්ලොක්චේන් තාක්ෂණය භාවිතයට සූදානම් වන්න..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින ක්‍රමවේදයේ වෙනසක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධිකරණ තුළ දීර්ඝකාලීනව නඩු විභාග වෙමින් පැවතීම ගැටළුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රම හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ…

තැන්පත් මුදල් ඉල්ලු ගණුදෙනුකරුවන්ගේ අම්මට කවන්න ගිය අකුරැස්සේ සමෘද්ධි නිලධාරිණියට වැඩ වරදි..!

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ මෑතකදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණය අනුව අදාළ වැරදිකරුවන්ට එරෙහිව විද්‍යානුකූල පියවර ගන්නා බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේය. සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ බැංකුවේ ගණුදෙනුකරුවන්ට…

හර්ෂ කබීර් එරාන් දොට්ට..! ‌නන්දසේනගේ ආර්ථික උපදේශක ගොඩහේවා සමගින් සජිත් ගෝඨා ගිය අඩිපාරේ..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ආර්ථික විශේෂඥයන් වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න වැනි එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගයට පැමිණි ප්‍රබලයන් නොසලකා හැර රටින් පැන්නූ ජනාධිපතිවරයෙකු වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික උපදේශක නාලක…