ජනපතිගෙන් ආසියානු සංවර්ධන බැංකුවට යෝජනාවක්

ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්‍යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති…

ආදරය විදිමින් හිටපු පියුමි හංසමාලිට ප්‍රගීත් බොරුවක් කලාද?

නිරූපන ක්ශේෂ්ත්‍රය ගත්තම අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය කෙනෙක් නෙමෙයි පියුමි හංසමාලී කියන්නේ. කා ඉදිරියෙත් ඇත්ත කතා කරන බොරුව ගෑවිලාවත් නැති කෙනෙක් විදියටත් ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්නවා. ඉතින් මියුසික් වීඩියෝවලත්, රංගනය තුලත් පියුමිව අපිට දැක ගන්න ලැබුණා. ඉතින්…

මායි සැමියයි අවුරුදු 6ක් යාලුවෝ වගේ ඉඳලා අවුරුදු එක හමාරක් ලිවින්ටු ගෙදර් ඉදලා විවාහ වුනේ – චමත්කා

හුස්ම චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයකට රංගනයෙන් දායක වෙමින් සමාජ මාධ්‍ය තුල කතා බහක් ඇති කල චමත්කා ලක්මිණි පුංචි පුතෙක් හිටියත් නිර්මාණයකට කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න දෙපාරක් හිතන්නේ නැති රංගන ශිල්පිනියක්. ඉතින් ඇයට චරිතයක් ලැබුණොත් හැමදාමත් කළේ මුලින්ම ඇය එම…

අද ඉන්ධන මිල සංශෝධනයක්..

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිනිස් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇත. සැම මසකම 15 වනදා හා 30 වනදා මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කරයි. කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල…

රැග් කරොත් බ්ලැක් ලිස්ට්; රස්සාවක් කරලත් හමාරයි..!

නවක වදය ඇතුළු විවිධ වැරදි සඳහා යොමුවන විශ්වවිද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි . නවකවදය, රාජ්‍ය දේපලවලට හානි කිරීම, ප්‍රචණ්ඩත්වය වැපිරීම වන චෝදනාවලට ලක්වන විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ…

බෙහෙත් හිඟයට වගකිවයුත්තන් මෙන්න.! ජාතික රෝහලේ මේට්‍රන්වරියක් ලක්ෂ 80ක බෙහෙත් පන්නලා…!

කොළඹ ජාතික රෝහලේ වාට්ටුවලට ලබාදී තිබූ රුපියල් මිලියන අටක් වටිනා ඖෂධ තොගයක් විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක පෞද්ගලික ඔසුසල්වලට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා මරදාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ජාතික රෝහලේ වාට්ටු කිහිපයක ඖෂධ හිඟයක් දිනපතා…

(තොරතුරු) දෙන්නකෝ Dennako : ජනයි-ප්‍රියයි ගේමට බසී !

(තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන ජනතාව දැනුවත් කිරීමට වෙරිටේ රිසර්ච් ගත් නැවුම් උත්සාහයක්) 2016 වසරේ බලාත්මක කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත ප්‍රකාරව, ශ්‍රී ලංකා රජය ආරම්භ කරන ඕනෑම ව්‍යාපෘතියක තොරතුරුවලට ප්‍රවේශවීමේ හැකියාව පවතින බව, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙරම…

‘ජාතික සභාවේ’ මංගල රැස්වීමේදී මොකද වුණේ?

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති ධුරයට පත්වු රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව වුණේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටය. අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවලට විවෘත ආරාධනාවක් කළේය.  එහෙත් සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඇතුලු පක්ෂ ඊට එකඟතාව පළ නොකළහ. අනතුරුව ජාතික ආණ්ඩුව…

ගින්නට ගෙවල් අසුවූ වතු කම්කරුවන් පිරිසක් අවුරුදු 3ක් ප්‍රජා ශාලාවක

තම නිවාස ගිනිබත් වීම නිසා උන්හිටි තැන් අහිමිවූ වතු කම්කරුවන් දෙසීයකට වැඩි පිරිසකට වසර තුනක් පුරා ප්‍රජා ශාලාවක දිවි ගෙවන්නට සිදුවී තිබේ. තලවාකැලේ ‘හෝලි රූඩ්’ වත්තේ නැගෙනහිර කොටසේ කම්කරු පවුල් 24 ක් විසු `ලයින් කාමර` සම්පූර්ණයෙන්ම ගිනි ගෙන…

ලංකාවේ හය දෙනකුට කේරළ උසාවියෙන් ඇප නෑ..!

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් දහ අට මාසයකට ඉහතදී අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකිකයන් හය දෙනකු හට ඇප ලබාදීම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙසේ මහාධිකරණය හමුවේ ඇප අයැදුම ගොනු කරනු…