පොහොට්ටුවෙන් එන්නේ මං තමයි..! කොන්දේසි 10ටත් එකගයිලු..! ධම්මිකගෙන් ප්‍රකාශයක්..!

2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීමට තමන් වැඩ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් ලෙස තරග කිරීම සඳහා තමන්ට එම පක්ෂයෙන් කොන්දේසි දහයක් දමා…

පාර අයිනේ නවත්වන වාහන පොලිසියෙන් ඇදගෙන යයි..!

දෙසැම්බර් 31 වෙනිදා පස්වරු 05.00 සිට කොළඹ නගරයේ විශේෂ රථවාහන වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කරයි. කොළඹ නගරයට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බැවින් ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් රැසක් එක්ව නිසා මෙම වැඩපිළි ක්‍රියාත්මක බව…

මත්ද්‍රව්‍ය වලින් එන කෝටි ගණන් කළු සල්ලි සිදුකරන දියවන්නා ප්‍රබලයෙක් ගැන සියළු තතු එලියට..!

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙරට නම ගිය දේශපාලඥයෙකුට අයත් සමාගමක තමා මුදල් ආයෝජනය කර ඇතැයි හෙළි වී තිබේ. මෑතකදී අත්අඩංගුවට ගන්නා ලද ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකුගේ වත්කම් දේපොළ සියල්ල කිසිවෙකුට සොයාගත නොහැකි ලෙස සමාගම් කිහිපයකම ආයෝජනය කර තිබිණි මෙසේ…

ආපදා නිසා වැඩට නොආ රජයේ සේවකයන්ට බෝනස් නිවාඩු..!

2023 සැප්තැම්බර්,ඔක්තෝම්බර් ,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ. මේ අනුව විවිධ පළාත්වල සිදුවූ ගංවතුර,ජල ගැලීම්,නායයෑම් ,මාර්ග අවහිරතා ආදී හේතුන් නිසා…

සජිත්-ජී.එල්. හොරෙන් පැන යයි..?

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සහ නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජී.එල්. පීරිස් මහතා අතර නව දේශපාලන සන්ධානයක් සදහා ගිවිසුමක් අත්සන් කොට ඇතැයි වාර්තා වෙයි. එ් අනුව සමගි ජන බලවේගය සමග නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් කිහිප…

ලංකාවේ ලොකුම බර චතුරිකා උස්සයි…!

මෙරට ක්‍රීඩිකාවක බර ඉසිලීමේ ක්‍රීඩා ඉතිහාසයේ ඉහළම දස්කම ප්‍රදර්ශනය කිරීමට චතුරිකා ප්‍රියන්ති ක්‍රීඩිකාව සමත් වී තිබේ. ඒ පොළොන්නරුවේදී ආරම්භ වූ ජාතික බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදීය. නාවික හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඇය කිලෝග්‍රෑම් 87 බර පන්තිය යටතේ තරඟ…

පොහොට්ටු එජාප සන්ධානයක ජනාධිපති අපේක්ෂකත්වය චම්පික ගන්න කතාව අමු බොරුවක්..!

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස සිදු කෙරෙන මාධ්‍ය ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. අද ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් වැඩිදුරටත්…

‘යුක්තිය’ට ගල් ගහයි..! පොලිස් නිලධාරියෙකු රෝහලේ…!

රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට සිදුකරන යුක්තිය මෙහෙයුම අතරතුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් පොලිස් සැරයන්වරයෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන අවස්ථාවක මෙම ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා…

දෙවියන්ට පිං දුන්නම ඇති..! කපුවන්ට සැප ගන්න දෙවියන්ට සල්ලි පුදන්න එපා..!

කපුවන්ට සුරසැප විඳිමට රට පුරා විවිධ දේවාලවලට සල්ලි හා රත්තරන් පිදීම නතර කර ඒ මුදල් දුප්පත් දරුවන්ට බෙදාදීමට බැතිමතුන් දැන්වත් කල්පනා කළ යුතුව ඇතැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති. දෙවියන්ගේ පිහිට පතා කපුවන්ට මුදල් පිදිමෙන්…

යුක්තියෙන් ඊයේ බඩුත් සමග 1467ක් අත්අඩංගුවට..!

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. සැකකරුවන් 56 දෙනෙකු සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර මත්ද්‍රව්‍යවලට…