22දා පාර්ලිමේන්තුව විසුරුවයි..?

එළඹෙන 22දා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡාවෙමින් ඇත.

නමුත් රජය ඉහළ පෙලේ ප්‍රකාශකයේ සඳහන් කළේ ජූනි මස දෙවැනි සතිය දක්වා කිසිසේත්ම වර්තමාන පාර්ලිමේන්තුව විසිරීමක් සිදු නොවනු ඇති බවයි.

නව විදුලි බල පනත සම්මත කරගැනීම ජුනි මස මුල් සතියේ සිදු කර ගත යුතුව ඇතිව ඇති නිසා ඊට පෙර කිසිම හේතුවක් මත මැති සභය විසුරුවා හැරීමක් සිදු නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉන් පසුවද ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති අතර වේලාසන පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමක් සිදු නොවනු ඇති බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *