ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරයක් අන්දවා ෆොන්සේකා සිටි කූඩුවේ සිරකරයි..!

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු කරමින් වසර හතරකට බරපතළ සිරදඬුවම් නියම කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර R වාට්ටුවට යොමු කර තිබේ. මීට පෙර එම වාට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද රඳවා…

රහස් පොලිසිය නිවසට පනීද්දි දමිතා සහ සැමියා නිවසින් පලා යයි…!

රංගන ශිල්පිණි දමිතා අබේරත්න හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ නිවසට ගොස් ඇත. බොරලැස්ගමුව පැපිලියන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියද ඔවුන් දෙදෙනා එහි නොසිටි බවද පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි. පුද්ගලයෙකු…

බලයට ආවාම බදුගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට මුදල් සොයාගන්නේ අතීතයේ නිවෙස් වලින් රැගෙන ගිය රන් ආභරණ විකිණීමෙන්ද ? ඇමති මනූෂගෙන් ප්‍රහාරයක්..!

තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය විමසා සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, බදු අය නොකර රාජ්‍ය පාලනය ගෙන යාමට මුදල්…

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්..?

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පොදු ජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි. ජනාධිපතිවරණයක් මේ වසරේ අවසානයට පෙර ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුව තිබුණද ජනාධිපතිවරයාට සිය බලතල අනුව පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා…