මෘතදේහ ආදාහනයෙන් අන්තවාදයක් ඇතිවේවි..! මාලදිවයිනට පුළුවන් නම් අපට බරි ඇයි..? අලි සබ්රි

මාලදිවයිනට කොරෝනා මෘතදේහ භූමදානය කිරීම ගැටලුවක් නොමැති නම් ශ්‍රී ලංකාවට ගැටලුවක් වන්නේ කෙසේදැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා ප්‍රශ්න කරයි.

වෛරස් සම්බන්ධයෙන් මෙරට ධානතම මහාචාර්යවරයෙකු මලිත් පීරිස් මහතා පවා කොරෝනා මෘත දේහයන් භූමදානය ගැටලුවක් නැතැයි පෙන්වා දී ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී කොරෝනා මෘත දේහයන් භූමදානය අවස්ථාවක් ලබා නොදීම භයානක තත්ත්වයක් යැයි ද පවසන ඇමැතිවරයා ඒ හරහා නැවත මුස්ලිම් තරුණ අන්තවාදයක් ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවත් වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *