පොහොට්ටු ආණ්ඩුවේ ද්‍රවිඩ නායකයෝ යකා නටයි..! ගැලවු සිසු ස්මාරකය යලි ඉදිවන ලකුණු..!

වර්තමාන රජයට සම්බන්ධ ද්‍රවිඩ දේශපාලන නායකයන් කිහිපපොළක්ම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අමතමින් යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ සිසු සැමරුම් ස්මාර්කය ඉවත් කිරිමට තම දැඩි විරෝධය එල්ල කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

පළාත් සභා එනවා කියලා දකුණ ෆෝම් කරන්න ඔහොම කලාම ද්‍රවිඩ මිනිස්සු අපිට ඡන්දයක් දේවිද? ලොක්කගේ මොලේ හොද නැද්ද? යනුවෙන් අගමැතිවරයාට සමීප හිතවතෙක්ට එක් දේශපාලණ නායකයෙක් ජාතිය අමතා ඇති බවද සදහන්.

අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වා නැතත් ගලවා දැමු සිසු ස්මාරකය යලි ඉදිකිරිම පිළිබදව කතිකාවතක් මේ වනවිට ආණ්ඩුව තුලින්ම නිර්මාණය වෙමින් ඇති බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *