ආණ්ඩුවේ ඉන්නේ ආර්ථික ඝාතකයෝ..! ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර

අතළොස්සක් වූ ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් විමින් මෙම ආණ්ඩුව හසුරුවමින් සිටින බවත් ඔවුන් විසින් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවත් ජාතික සංවිධින එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

පසුගිය චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දීද මෙම නිලධාරීන් වරාය සම්බන්ධ තීන්දු තීරණ ගත් බවද ඔහු පැවසීය.

මෙම පාවාදීම කලහොක් වරාය සම්බන්ධ ප්‍රශ්නය ඇතැම් විට මෙම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සංවිධානය බිහි කිරීමේ අවස්ථාවට එක්වෙමින් එහි සභාව අමතමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *