අගමැති මහින්ද නිරෝධානයේ..! – ඉරිදා ලංකාදීප කියයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනය යෙදී සිටින බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

කොරෝනා ආසාදිත ලේකම්වරුන් දෙදෙනකු අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී තිබූ නිසා එසේ නිරෝධායනයේ යෙදී සිටින බව එම වාර්තාව සදහන් කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.