අප්‍රේල් 21 ප්‍රහාරයේ අරමුණ ජනපති සටනේදි වාසිය තම පිලට ලබාගැනිම.! කාදිනල් හිමි

ජීවිත සිය ගණනක් ජාතියට අහිමිකළ අප්‍රේල් 21 ප්‍රහාරය යනු රටේ සුරක්ෂිත භාවය නෑ කියලා ජනතාව තුල බියක් මතුකරලා එකම අපේක්ෂාව තමන් බවට පෙන්නලා ජනතාව රවටලා ඡන්දය දිනා ගැනීමට ගහපු පහත් පෙලේ කුජීත උප්පරවැට්ටියක් බව තමන් වහන්සේට මේ වන විට ඉතා හොදින් පැහැදිලි බව කාදිනල් හිමි පවසයි.

https://fb.watch/ay36wg6Z5S/

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *