TikTok කරපු පුංචි ටීචර්ට ඇත්තටම මොකද උනේ..?

ටික් ටොක් සමාජ මාධ්‍ය තුල කෙටි කලක් තුල විශාල ජනප්‍රියත්වයක් ලැබු තරුණියක් හිටිහැටියේම තමන්ගේ දුම්රියට පැණ තම දිවි අහිමිකර ගැනිමේ පුවතක් අපට වාර්තා වේ.

ඇයගේ සියදිවි නසාගැනිමට පදනම් වු හේතුව කුමක්ද යන්න පිළිබදව මේ වනතුරු අපට වාර්තා නොවුනත් ඇයගේ මරණය පිළිබදව සමාජ මාධ්‍ය තුල ලියවු පොස්ටු තුලින් හැගියන්නේ ඇයගේ මරණයට හේතුව ප්‍රේම සබදතාවයක විශ්වාසය කඩවීමක් බවයි. කෙසේ වෙතත් එයද මේ වනතුරු සනාථ වී නැත.

කෙසේ වෙතත් යලි උපදින කිසිදු භවයක ඔබ මෙවැනි අකල් මරණ වලට ගොදුරු ‌නොවේවා යැයි අප කණ්ඩායම හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

බුකියේ ඇය ගැන පළවු සංවේදි සටහනක් අප පහතින් පළ කරන්නෙමු..!

නිවන් සුව ලැබේවා චුටි ටිචර් ( ගුරු සොයුරිය ඔබට ) 🙏🙏 ඔයත් නෑ ඔයාගේ වීඩියෝත් නෑ දැන්. ජිවිතේ ගන්න පුළුවන් ලොකුම තීරණයක් අරගෙන කෝච්චියට බිලි වෙන්න තරම් හිතක් ආවේ කොහොමද🥲 නිවන් සුව ප්‍රර්ථනා කරනවා ඇරෙන්න වෙන දෙයක් අපිට ඉතුරු වෙලා නෑ. 🥲🥲

උපුටා ගැනීමකි.!!

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *