හේතු ‍‍නොකියා කිතුණු සමාජ ක්‍රියාකාරිකයෙකු සී.අයි.ඩියට කැදවයි..!

තවත් සිවිල් ක්‍රියාකාරිකයෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්..!

කොළඹ අගරදගුරු පදවියේ , පන්නිපිටිය මීසමේ , කිතුනු ක්‍රියාකාරිකයකු වන ජනක කුමාර ජෝසප් මහතාට , කිසිදු නිශ්චිත හේතුවක් නොදක්වා හෙට (2022.01.31) දින පෙ.ව. 09.00 ට ඉහත සඳහන් ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර ඇත.

-ශෙහාන් මාලක ගමගේ-
30.01.2022

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *