කුලපති වු පසු මූ.ආනන්ද හිමි වෙනස්වෙලා..!

වැඩවර්ජන කිරීම වෘත්තීය සමිතිවල අයිතියක් වුවත් මේ වැඩවර්ජන කළ යුතු අවස්ථාවක් නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කර සිටිති.

උන්වහන්සේ පෙන්වා දුන්නේ වසංගතයක් පවතින මේ වෙලාවේ වැඩ වර්ජන කළ යුතු නැති බවකි.

තම සංගමය මේ අවස්ථාවේ වැඩවර්ජන නොකරන බවද උන්වහන්සේ කියා සිටියහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *