කටමැත දොඩන රාජ්‍ය සේවකයන්ට වැඩ වරදී..! නව චක්‍රලේඛයක් කරලියට..!

සමාජ මාධ්‍ය ජාලවලට රාජ්‍ය නිලධාරීන් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙගේ අත්සනින් යුතුව චක්‍රලේඛය නිකුත් කර ඇත.

ආයතන සංග්‍රහයෙහි දැක්වෙන විධිවිධාන අනුගමනය නොකර රජයේ නිලධාරියෙකු සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දක්වනු ලැබීම විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව එයි දැක්වෙයි.

අදාළ චක්‍රලේඛය මෙසේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *