පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් චීන රජයෙන්..!

2023 වසර සඳහා සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70% චීන රජයෙන්  ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී  පැවැසීය.

ඉතිරි  30% දේශීය වශයෙන් සපයා ගැනීමට කටයුතු කරන බව කී අධ්‍යාපන අමාත්‍යවරයා ඒ අනුව ලබන ජනවාරියේ දී ම පාසල් නිල ඇඳුම් ලබා දීමට හැකියාව ලැබෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *