මේ වන විට මෙරට 10 වන සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් ඉදිරියේදී සියදිවි නසා ගැනීමට නියමිත බවත් ඒ සඳහා ඔවුන් පොළඹවන කල්ලියක් රට පුරා මේ වන විටත් ව්‍යාප්තව සිටින බවත් ජංගම දුරකථන හරහා මොවුන් මේ වන විටත් තම ගොදුරු ග්රහනයට ගෙන ඇති බවත් ළමා මනෝ උපදේශක වරියක් පවසයි.
ඇය මේ බව පවසා තිබුණේ අරුණ පුවත්පතේ Youtube නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. එම වීඩියෝව පහතින්.