ජනපති රනිල් ශ්‍රි ලංකාව යලි ගොඩනගන බවට අපට විශ්වාසයි..!ඇමරිකාවෙන් ප්‍රකාශයක්..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම සහ 2048දී සංවර්ධිත දේශයක් ගොඩනැගිමේ දර්ශණය යටතේ අනුගමනය කරනු ලබන කාලෝචිත ආර්ථික උපක්‍රමයන් මගින් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි තමා බලාපෛාරොත්තු වන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි.

එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වෙතැයි ඇය පැවසුවාය. 

ඇය ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ය

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *