ශ්‍රිලනිපයේ ප්‍රබල වෙනසක්..! දයාසිරි නොකවුට්..! සිරිසේන පරදා පක්ෂ බලය ඇල්ලු චන්ද්‍රිකාට ලැබෙන තනතුර මෙන්න..!

මේ මොහොත වන විට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාලන බලය ලබාගැනිමට අවශ්‍ය බහුතරය හිමිකරගෙන සිටින හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරය ලබාදිය යුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසගෙන් යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන මැති ඇමැතිවරුන් මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.

මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් දිරිමත් කරන මතවාදයක සිටින නිසාවෙනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිණියගේ මෙම දේශපාලන ආගමනයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ද වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වාසිදායක පරිසරයක් නිර්මාණය වනු ඇති බව මේ පිළිබදව අදහස් දක්වමින් දේශපාලන විශ්ලේෂකයන් පවසයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *