මගේ බල්ලවත් සජිත් එක්ක සංධාන වලට යන්නේ නෑ..! එයා කවුද..? උදේම පත්තරේ බලපු උකුසු සිරිසේන කරපු දේ මෙන්න..!

තමන්වත් තම පක්ෂයේ කිසිවෙක්වත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග දේශපාලන සන්ධාන වලට නොයන බව මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර ඇති බව අපට වාර්තා වේ.

අද උදෑසන පුවත්පත් කියවීමෙන් පසු සජිත් ප්‍රේමදාස විසින් සඳහන් කර තිබූ ප්‍රකාශයක් පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන දැඩි ලෙස කෝපාවිෂ්ට වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

එයා මේ මම එන්නෙ කිවුවහම අගමැති කම බාර කරන කොන්ද තිබ්බෙ නැති මනුස්සයනේ..
දැන් එනවා මෙතන මේ මං ගැන කතා කරන්න..
මගේ බල්ලවත් යන්නෙ නෑ..


යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අවස්ථාවේ තමන් අසල සිටියේ දේශපාලන සමීපතමයන් පිරිසකට පවසා ඇති බවද සඳහන්..

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *