දුමින්දට විනය පරීක්ෂණලු..! පුළුවන් නම් කරන්න.. මෛත්‍රිපාලට අභියෝගයක්.! Admin — November 24, 2022 in දේශපාලන Tweet Share 206 Views 0 comments පක්ෂ තීරණයට පටහැනිව අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එරෙහි ව විනය පියවර ගන්නා බව නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. අයවැය ඡන්දය පැවැත්වුණේ, ඊයේ (22) දිනයේ යි. Post Views: 334