අනේ එයා කිල්ලට අහුවෙලාලු..! මෑණියෝ හමුවෙන්න ගිය පුලතිසිපුර කුමරාගේ ඇස් රතුවෙයි..!

උතුරු මැද පළාත නියෝජනය කරන මේ දිනවල වඩාත් කතා බහට ලක්වන ජනතා නියෝජිතයෙක් තම ඉදිරි දේශපාලනය පිළිබඳව උපදෙස් සහ අවවාද අනුශාසනා ලබා ගැනීම සඳහා දිවයිනේ ප්‍රසිද්ධ (හිටපු ජනපතිවරයෙක්ට රටින් පලායෑමට වැඩ සිද්ධ කල) ජෝතිෂ්‍යවේදීනියක වෙත ගිය මොහොතේ ඇය පැවසූ දෙයින් ඔහුගේ දෑස් රතු වී ඇති බව අපට වාර්තා වේ..

පුතා ඔයාට දාලා දීපු දීපු යන්ත්‍රයට කිලි අහුවෙලා.. මළ ගෙවල්වල එහෙම ගියාද? යනුවෙන් ඇය විමසා ඇත..

ඇය ඇසුවේ මේ ප්‍රශ්නයත් සමඟ අහස පොළොව ගැට ලමින් කල්පනා කළ ඔහුට ඒ සඳහා පිළිතුරක් ලබාදීමට ලබාදීමට නොහැකි වී ඇති අතර යන්ත්‍රයේ බලය කිල්ලට අසු වීම නිසාවෙන් යන්තරය නිසා ඔහු ගොඩනඟා ගෙන පැමිණි බොහෝ දේවල් ඔහුට අහිමි විය හැකි බවද ඇය පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ය අපට වාර්තා වෙයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *