වතුර නෑ..! මහවැලි අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්
ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබේ.
මෛත්‍රීගේ කාර්යය මණ්ඩල ප්‍රධානී වසර 12කට සිරගෙට..!
රුපියල් මිලියන 20 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් සිරදඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර…
අද ප්‍රදේශ කිහිපයකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති වනවා. ඌව, උතුරු…