ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරිමට රජයෙන් තීරණයක්…!

රට තුළ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ සැලැස්මක් ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සකස් කර ඇති බව විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් රට තුල පැන නැගී ඇති බවත්, එහි පළමු පියවර ලෙස මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *