චීන කොරොනා එන්නත හරහා දුගී රටවලට එන නව ණය උගුල..!
චීනය විසින් නිපදවමින් සිටින COVID-19 එන්නත මගින් ‘ගෝලීය මහජන යහපතක්’ ෛටුවනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව ‘The Singapore Post’ වාර්තා කරයි. චීන නිලධාරීන් වසංගතයට ඇතිවිය හැකි එන්නතක් දේශපාලන මෙවලමක් ලෙස භාවිතා…
මෙරට ජනගහනයෙන් 25% ආහාර හිඟයක..!
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසිපහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර සංවිධානය අනතුරු අඟවා ඇති බව වාර්මාර්ග අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ. ලෝක ආහාර සංවිධානයේ පුරෝකතනවලට අනුව ශ්‍රී ලංකාවද ආහාර අර්බුදයකට මුහුණ…
“ධම්මික පැණිය” වතුපිටිවලදී අත්හදා බැලුවේ නැහැ – රෝහල් අධ්යක්ෂ
වතුපිටිවල රෝහලේ හෝ ඊට අනුබද්ධිතව ක්‍රියාත්මක වන කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ “ධම්මික පැණිය” නම් ඖෂධය තමන් දැනුවත්ව අත්හදාබලා නැතිබවත්, එවැන්නකට තමන් අනුමැතියක් දී නැති බවත් වතුපිටිවල රෝහල් අධ්‍යක්ෂකවරයා “රාවය” පුවත්පත කල විමසුමකදී පැවසූ බව එම පුවත්පත වාර්තා කර තිබේ….
ස්ත්‍රී දූෂණ සිදු කලොත් දඩුවම ලිංගික අප්‍රාණිකත්වය…!
ස්ත්‍රී දූෂණවලට එරෙහිව දඬුවම් පැමිණවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම හා දැඩි දඬුවම් පැමිණවීම වෙනුවෙන් නව නීතියකට අත්සන් තැබීමට පාකිස්තාන ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා. මෙම නව නීතිය යටතේ ලිංගික අපරාධවලට සම්බන්ධ වරදකරුවන් පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යාමටද කටයුතු කරනු ඇති. මෙහිදී…
කොරෝනා පැණිය හැදූ ධම්මික බණ්ඩාර මානසික රෝගියෙක්….?
කොරෝනා වෛරසය සදහා ඖෂධයක් සොයා ගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මානසික රෝගයක් ඇතිදැයි පරික්ෂා කළ යුතු බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී අටමස්ථානාධිපති හිමියන් සමග ධම්මික බණ්ඩාර මහතා ඇතිවූ…