වැව් පිටියේ ගූ කාපු ඒකා කොළඹ ඇවිත්..! රන්ජන්ට අපහාස කල දුකාට බුකියෙන් දැඩි ප්‍රහාරයක්..!

රේල් පාරේ රෙන්ඩ ආපු එවුනුත් හිරේ ගිහින් වීරයො වුණා” කියමින් ප්‍රවීන කලාකරුවෙකු වන වසන්ත දුක්ගන්නාරාල ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

රන්ජන් රාමනායක ඉලක්ක කර තබා ඇති එම සටහනට එරෙහිව විශාල ෆේස්බුක් රසිකයන් පිරිසක් දැඩි විරෝධයක් මේ වනවිටත් පළ කරමින් සිටිනවා.

වසන්ත දුක්ගන්නාරාල ඉන් අනතුරුව කරකියාගත නොහැකිව එම සටහන යටින් සඳහන් කර ඇත්තේ *අධ්‍යයන කාර්යයක් සඳහා බැවින් විහිළුවට නොලියන්න” යනුවෙනුයි.

ඔහුට එරෙහිව පළවූ ප්‍රතිචාර පහතින් දැක්වෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *