පසුගිය දිනවල නන්දසේන ජනාධිපතිවරයා විසින් මාධ්‍ය සංදර්ශනයක් සිදුකරමින් ජනසතු කරන ලද බස් රථ සියල්ලම පාහේ කිසිදු අළුත්වැඩියාවකින් තොරව හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් උදෙසා සංවිධානය ගෙන එන ලද්දක් බවට සනාථ වන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතී.