එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රිධූරය නායක රනිල්ට..!

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරයට පත් කළ යුත්තේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවට කිසිදු විවාදයක් නොමැතිව සියළුම පක්ෂ නිලධාරීන් ඒකමතිකව තීරණය කළ පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඒ, ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

කෙසේ වෙතත් ඉකුත් දා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරයක් පමණයි. එහෙත්, එම මන්තී‍්‍ර ධූරයට මේවනතෙක් සුදුස්සෙකු පත් කර නැහැ. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *