නියෝගය ඇමතිගෙන්ලු..! ගාස්තුව වැටුපෙන්ලු..! ගුවන් තොටුපොළ සේවකයන්ට ධම්මික පැණිය අනිවාර්යයි.!

ගුවන් තොටුපලේ සේවකයන් සියලු දෙනාටම ධම්මික පැණිය ලබාගන්නා ලෙස දැනුම්දී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කරයි.

එම පැණිය මුදල් දී ලබා ගන්නා ලෙසද විද්‍යුත් තැපැල් මගින් දැනුම් දී ඇතැයි ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා මේ බව හෙළි කරනු ලැබීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *