සියළු නායකයන්ට වඩා ජනපති රනිල් ඉහළින්.. මගේ සහය එතුමට..!..- සරත් ෆොන්සේකා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින් ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යාපනය, සමාජ මට්ටම සහ ඔහු ඇසුරු කරන පුද්ගලයින් අනුව ඔහු කිසි සේත් කුණු බක්කියට දැමිය නො හැකි පුරවැසියෙකු බවත් ඔහු පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *