සර් ඕකව හිරේ දාමු..! ආණ්ඩුවේ පාස්කු බිල්ල මෛත්‍රි…? ප්‍රබල ඇමති 05ක් රහස් සාකච්ඡාවක..!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කළ විශේෂ කොමිසමේ වාර්තාවට අනුව හිටපු ජනාධිපති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රිපාල සිරිසේන මහතාව කෙටි කාලසීමාවකට සිරගත කිරීම මගින් වර්තමාන ආණ්ඩුවට එල්ලවී ඇති චෝදනා වලින් යම් තරමකට හෝ නිදහස් විය හැකි බවට මතවාදයක් ආණ්ඩුව අභ්‍යන්තරයේම නිර්මාණය වී ඇත.

ඒ අනුව මේ පිළිබදව අවසන් තීරණයක් ගැනීම සදහා ඉකුත්දා ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරු 05ක් කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී රහසේ හමුවී ඇති බවද සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *