මාධ්‍ය කියන්නේ බොරු..! පාස්කු වාර්තාව බලන්නේ නැතුව මට මුකුත්ම කියන්න බෑ..! හිටපු ජනපති මෛත්‍රි

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් තමන්ට එල්ල වී ඇතැයි කියන චෝදනා ගැන අදහස් පළ කළ හැක්කේ අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාටද චෝදනා එල්ල වී ඇතැයි වාර්තා පළවී තිබුණි.

ඒ සම්බන්ධයෙන් කළ ‘අරුණ’ පුවත්පත කර ඇති විමසුමකදී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා ඇත්තේ කොමිෂන් සභා වාර්තාව නොදැක මාධ්‍ය වාර්තා මත පදනම්ව කිසිවක් ප්‍රකාශ ​කළ නොහැකි බවය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *