මට එපාවෙලා ඉන්නේ..! ජනපති එස්.බීට කියයි..! බොස් ඔයා ෆේල්..! එස්.බී ජනපති නන්දසේනගේ මුණටම කියලා..!

‘මං හොඳටම වැටිලා ඉන්නේ’ යයි ජනාධිපතිතුමන් පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

‘ඔබ තුමා කියන කිසි දෙයක් කෙරිලා නෑ’ යයි තමන් එහිදී ජනාධිපතිතුමාට පැවසූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගම සිරිවිමල නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එහි ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *