රටම කතාවෙන පුෂ්පිකාගේ රූ රැජින කිරුළ ගැලවීම පසුපස කුරුණෑගල හිටපු මන්ත්‍රි කෙනෙක්..! ජූරි කට අරියි (Exclusive)

කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට ලෝක විවාහක රූ රැජින කැරලයින් ජූරි කුරුදුවත්ත පොලිසියට පැමිණ සිටියි.

ඇය සමග ඇයගේ නීතිඥයන් ද පැමිණ සිටියි.

මේ අතර වාර්තා වන්නේ අය විසින් කිරුළ ගලවා එම කිරුළ පළදවන ලද තරගාවලියේ දෙවැනියා වූ ආශා බස්නායක කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *