සම්පුර්ණ යොදය සහිත කිරිපිටි වල ෆාම්තෙල්..! බොන හැමෝටම නොමිලේ පිළිකා ඇතුළු රෝග රැසක්..!

මෙරට වෙළඳ පොළේ ඇති සම්පූර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වලට 35% ක් ෆාම් තෙල් මිශ්‍ර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

ඒ සඳහා මෙරට ඇති නීති රීතිවලින් අනුබලය ලැබී ඇතැයිද පැවසූ ඔහු ආහාර පනතින් මෙම කටයුත්ත තහනම් වුවද ආනයන අපනයන පනතින් රිංගා යා හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ නිසා මේදය පුරවන ලද කිරිපිටි වෙනුවට පූර්ණ යොදය සහිත කිරිපිටි ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ දැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී පැනයක් යොමු කරමින් මන්ත‍්‍රීවරයා මේ බව විමසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *