කොරෝනා එන්නත් ගන්න අපි ගාව සල්ලි නෑ.. IMF එකෙන් ඩොලර් මිලියන 80.5ක ණයක් ඉල්ලයි…

ලංකාවට අවශ්‍ය කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව මුල් අදියරේදී අමෙරිකානු ඩොලර් මිලියන 80.5 ක මුදලක් මෙසේ ණය වශයෙන් ලබා ගැනීමට අදහස් කර සිටී.

ඒ සඳහා අනුමැතිය කැබිනට් අනුමැතිය ඉල්ලමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබිණි.

මේ යටතේ මෙරට ජනගහනයෙන් 60%ක් එන්නත්කරණය කිරීමට රජය තීරණය කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *