අපේ මහින්දට අපි යන්න දෙන්නේ නෑ..! මහින්ද ගියොත් යන්නේ මට කියලා..! මු.ආනන්ද හිමි කියයි..!

රටේ ජනතාව අතර මහින්ද මහතා ප්‍රමුඛ ආණ්ඩුවට මහජනතාව අතර දැවැන්ත ජන ප්‍රසාදයක් ඇති බවත් මේ වනතුරුත් කිසිවෙකුත් මහින්ද මහතාට අගමැතිධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී නැතැයිද කොළඹ උපකුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

යම්හෙයකින් මහින්ද මහත්තයා යනවා නම් යන්නේ මට කියලා යැයිද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *