එයාට කොහෙද කොන්දක් මාව අයින් කරන්න..! ප්‍රබල ඇමති කියයි

යම් හෙයකින් තමන්ව ඇමති ධූරයෙන් ඉවත් කළහොත් මාස 06ක් ඇතුළත ඔබට බෝට්ටුවෙන් ඇමරික්වට යාමට කටයුතු සලසන බවට ප්‍රබල අමාත්‍යවරයෙකු රජයේ ප්‍රධානියෙකුට අනතුරු අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ඔයාලව ගේන්න රැලි හදපු අපිට ඔයාලව පන්නන්න රැලි හදන එක මහ කජ්ජක් නොවන බදටද ඔහු අනතුරු අගවා ඇතැයිද සදහන්.

කෙසේවෙතත් මෙහි ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුල නියත වශයෙන්ම ජනතාවට දැකගත හැකිවනු ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *