සුද්දගෙන් රට බේරගන්න හෙලයන්ට ශක්තියක් වු ගංජා ඖෂධය වහා නීතිගත කරනු..!

පෘතුගීසි ඉංග්‍රිසි ලන්දේසි යන විදේශ ආක්‍රමණිකයන්ගේ හමුදාවන් විනාශ කිරිමට සිංහලයන් හට අවශ්‍ය ශක්තිය ලබාදුන් නිසාවෙන් උරණ වු ඉංග්‍රිසින් අධිරාජ්‍යවාදින් විසින් ශ්‍රි ලංකාව තුල තහනම් කල ගංජා තවදුරටත් ශ්‍රි ලංකාව තුල තහනම් කර තබාගන්නේ ඇයිදැයි තමන් වර්තමාන රජයෙන් විමසන බව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් මෙන්ම මාලේවන රසායනාගාරය හා සම්බන්ධ අතීතයක් හිමි ආචාර්ය උපුල් මාලේවන මහතා පවසයි.

අතිතයේ යුද්ධ වලදී නොනිදා රාත්‍රිය පහන් කිරිම සදහා ඖෂධයක් ලෙස හෙලයන් යොදාගත් ගංජා ඖෂධයේ සැබෑ වටිනාකම අද වනවිට කිසිවෙකු නොදන්නා බවත් වර්තමානයේ ඇතැම්විටෙක පොලිසිය පවා උත්සහ කරනුයේ ගංජා ස්වල්පයක් දමා අපරාධකරුවන් ලෙස පුරෝකථනය කරමින් පුරවැසියන්ව සිරගත කිරිමට බවත් එය ඉතා අවාසනාවන්ත ඒ මහතා පසුගිය දිනෙක ස්වාධින රූපවාහිනි සේවයේ තුලාව වැඩසටහනට සහභාගි වෙමින් වැඩිදුරටත් සදහන් කළේය.

https://www.facebook.com/100042055870149/videos/216628613950583/

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *