සැම්පාට කොරෝනා..!

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පාදඟ පන්දුයවන ක්‍රීඩක ඇඩම් සැම්පා ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය.

ඔහු අද (25) ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයට එක වන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලිව කරුණු දක්වා නොමැත.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20/20 ලෝක කුසලාන තරගය පර්ත් හිදී පැවැත්වෙයි.

සැම්පා ට සුළු වශයෙන් රෝග ලක්ෂණ දක්නට ලැබෙන බව ද වාර්තා වෙයි.

නමුත් පසුගියදා ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති තරගයට කොවිඩ් ආසාදිතව සිටි අයර්ලන්ත කණ්ඩායමේ ජෝර්ජ් ඩොක්රල් ක්‍රීඩා කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *