සුසිල්ට බුරියානි පාටි දුන් ආණ්ඩුවේ ඇමති මෙන්න..!

ආණ්ඩුවේ ආරංචිමාර්ග වලට අනුව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් (04) රාත්‍රී සුසිල් ප්‍රේම ජයන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉන්දියන් බුරියානි  සංග්‍රහයක් පැවැත්වූ බවයි. ඒ, කොළඹ රාමාඩා හෝටලය තුලදී ය.

ඒ සම්බන්ධයෙන් ‘ද ලීඩර්’ කල විමසීමේදී නිමල් ලන්සා ඇමතිවරයා පැවසුයේ, තමා ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයා හා නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමග රාත්‍රී භෝජනය ගැනීම සඳහා රාමාඩා හෝටලය ගිය අවස්ථාවේදී සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතිවරයා ද රාත්‍රී භෝජනය සඳහා එම හෝටලයට පැමිණ සිටි බවයි.

සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ බවට පැතිරයන කටකතාවල ඇත්තක් නැතත් සුසිල් ප්‍රේමජයන්ත තමාගේ හිතමිතුරකු බව ද ඔහු පැවසිය. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *