මට ඔහොම රිද්දන්න එපා..! අලුත ගෙනා බිරිඳට නිදි ඇදේදි තරුණ සැමියා කළ අමුතු වැඩේ

විවාහ වීමෙන් පසුව සිය බිරිඳගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රන්මාල කොල්ල කෑ අයෙකු යාපනය වඩුක්කොඩ්ඩෙයි අරියාලෙයි ප්‍රදේශයේදී අද (05) අත්අඩංගුවට ගත් බවට වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පැවසුවා.

මීට මාසයකට පමණ පෙර වව්නියාව නෙඩුන්කේනි ප්‍රදේශයේ නිවසක පුවත්පතක් බලමින් සිටි කාන්තාවකගෙන් කොල්ලකරු විසින් බීමට ජලය ඉල්ලා කාන්තාව ජලය ලබාදෙන අවස්ථාවේදී කාන්තාවගේ පවුම් දෙක හමාරක රන්මාලය කඩාගෙන යාමෙන් අනතුරු ඒ පිළිබඳව පරික්ෂණ කටයුතු සිදු කල වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අදාළ කොල්ලකරු යාපනය ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාල සැකකරු මීට වසරකට පමණ පෙර විවාහ වී සිටින අතරම ස්ථීර ආදායම් මාර්ගයක් නොමැති වීම මත සිය බිරිඳගේ අවශ්‍යතාවන් සපුරාලීමට මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවටත් එක් ස්ථානයක පදිංචි නොවී ප්‍රදේශ කිහිපයක කුලියට නැවතී මෙලෙස රන්මාල කොල්ලකා ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කොට ගෙන තිබෙනවා.

සැකකරු යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍යටද ඇබ්බැහි වූවෙකු ලෙසටද හඳුනා ගෙන ඇති අතරම ඔහු වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිත වව්නියාව කොට්ඨාශ අපරාධ කාර්යංශය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි – රොමේෂ් මධුෂංඛ)

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *